නවතම පුවත්

කොවිඩ් මරණ වැඩිවේවි – රැල්ලක් අතළඟ

අසංක

අසංක

රට තුළ කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ නොකර සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ යා හැකි බව ද එම සංගමය සඳහන් කරයි.

දිනකට කොවිඩ් රෝගීන් 100ත් 150 ත් අතර ප්‍රමාණයක් හමුවුවද සැබෑ රෝගීන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකි බවට ඔවුහු කියා සිටිති.

කොවිඩ් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ අවම මට්ටමක පැවතීම නිසා රෝගීන් හමුවන ප්‍රමාණය අඩු බව එම සංගමයේ අදහසයි.

එය සැබෑ තත්ත්වයක් නොවන බවද එම සංගමය සඳහන් කරයි.

එමනිසා කොව්ඩ්-19 එන්නත්කරණය සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය මාත්‍රා සියල්ල ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි