නවතම පුවත්

ඉදිරි දිනවල ඉන්ධන තොග ලැබෙන හැටි

අසංක

අසංක

ඉදිරි දිනවලදී පැමිණීමට නියමිත ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවේදනයක් කර තිබේ.

ඒ අනුව, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් හෙට ගොඩබෑමට නියමිතය.

දෙවැනිබොරතෙල් නෞකාව අද රාත්‍රියේ පැමිණීමට නියමිතය.

ඔටෝ ඩීසල් නැවක් ලබන 25-26 අතර දිනවල දී මෙරටට පැමිණීමට නියමිතය.

92 වර්ගයේ පෙට්‍රල් නැවක් ලබන 27-29 දින පැමිණීමට නියමිතව තිබේ.

භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම ඊයේ සිට ආරම්භ කරන ලද බවද අමාත්‍යවරයා කියා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්