නවතම පුවත්

සියළු ණය හිමියන්ට සමානව සලකන්න – IMF කියයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සියලු ණය හිමියන්ට සමානව සැලකීමක් සහිත පොදු යාන්ත්‍රණයක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසන්නේ එවැනි ණය ලාබදුන් පුද්ගලයින්ගේ හෝ රටවල සම්බන්ධීකරණයක් ශ්‍රී ලංකාව වැනි මධ්‍යම අදායම් බලන රටවල ව්‍යාප්ත කිරීම පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලමින් සිටින බවයි.

පැහැදිලි මාර්ගෝපදේශ සහ රාජ්‍ය මෙන්ම පෞද්ගලික සියලු ණය හිමියන් සඳහා සමානාත්මතාවයෙන් සැලකීම වැදගත් වනවා. එමෙන්ම වඩාත් ඵළදායී ණය නිරාකරණය කිරීමේ යාන්ත්‍රණයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලපෑම් කරන බවයි එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසන්නේ.

ඒ, අමෙරිකාවේ වොෂින්ටන්හිදී පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සැසියට සමගාමීව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්