විදුලි බිල් ගෙවා නැති මැති ඇමතීන් හෙළිකරනු !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදුලි බිල්පත් ගෙවා නොමැති ජනතා නියෝජිතයින්ගේ නම් හා එම හිඟ මුදල් පිලිබඳ විස්තර හෙළිකරන ලෙස Urban Citizen සංවිධානය , විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගෙන් ඉල්ලා සිටී .

එම සංවිධානයේ සභාපතිනී ශර්මිලා ගෝනවෙල මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර අදාළ ලිපිය පහත දැක්වේ .