නවතම පුවත්

ත්‍රස්තවාදය ප්‍රචලිත කල ට්විටර් ගිණුම් ලක්ෂයක වැඩි ගණනක් අත්හිටුවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍ලොව පුරා ත්‍රස්තවාදය ප්‍රචලිත කිරීමේ අරමුණින් පවත්වාගෙන ගිය ට්විටර් ගිණුම් 166,513 ක් අත්හිටුවා තිබේ. ඒ, පසුගිය වසරේ ජූලි මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලසීමාව තුළයි. ට්විටර් ආයතනයේ නීති, ප්‍රතිපත්ති හා ආරක්ෂණ ඒකකයේ ප්‍රධානී සඳහන් කර තිබුණේ රටවල් 86 ක සිට පවත්වාගෙන ගිය ගිණුම් එලෙස අත්හිටවූ බවයි. මෑත කාලයේ වැඩිම ට්විටර් ගිණුම් ප්‍රමාණයක් ඉවත් කර ඇත්තේද මෙම කාලයේදී බව ඔහු වැඩිදුරටත් සදහන් කලා. සමාජ විරෝධී කටයුතු සඳහා භාවිත කරන ට්විටර් ගිණුම් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බව ද එම ආයතනය සඳහන් කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්