නවතම පුවත්

පොලිස් කොමිසමේ ලේකම්වරයාත් CID අත්අඩංගුවට!

අසංක

අසංක

ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සමඟ අත්අඩංගුවට ගැනීමට සිටින පුද්ගලයන් 8 දෙනා අතර ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ද වන බව වාර්තා වේ.

චෝදනා එල්ල වී ඇති ඇවන්ට්ගාඩ් සිද්ධිය සමයේදී සමන් දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇත.

ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්