නවතම පුවත්

එජාපයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක්ට මධුෂ්ගෙන් ගත සිත පුබුදුවන තෑග්ගක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාකදුරේ මධුෂ් එජාපයේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක්ට ඩුබායි රාජ්‍යයේ දී ගත සිත සන්තර්පණය කිරිමට ලබා තෑග්ගක් පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

අනාවරණය වන පරිදි මේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප ජේෂ්ඨ මන්ත්‍රීවරයා ඩුබායි රාජ්‍යයට ගිය විට ඔහුගේ යටිතල පහසුකම් සපයා ඇත්තේ මාකදුරේ මධුෂ් විසිනි ඒ අනුව ඔහුට ගත සිත පුබුදුවා ගැනීමට ඉතාරූමත් ලාබාල තරුණියන් සපයා තිබේ. මේ පිළිබඳව හා තවත් කරුණු රාශියක් අනාවරණය වෙමින් පවතින බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගනිමින් සිටි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්