නවතම පුවත්

ඉන්දීය හමුදා යානයක් මෙරට අහසේ සැරිසරයි

අසංක

අසංක

ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානාවක් අභ්‍යාසයක් සදහා මෙරටට පියාසරකර අැත.

මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් ඇතුළුව ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරින් එක්ව සිටිති.

ජනවාරි 28 වන දින සිට අද (ජනවාරි 31) දක්වා දකුණු වෙරළ තීරයට නාවික සැතපුම් 10 ක් ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අභ්‍යාසයන් පැවැත්විණි.

 ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙ‍ක්  ඊට සහභාගිවී සිටියහ. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්