නවතම පුවත්

ක්‍රිකට් නිසා ගිය ඕස්ට්‍රේලියා ගමනට සල්ලි ආව හැටි හරීන් කියයි

අසංක

අසංක

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඕස්ට්‍රේලියාවේදී අද රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවී තිබේ.

එහිදී ක්‍රීඩකයන් ධෛර්යමත් කිරීම්ට හා ඔවුන්ගේ පසුපසින් රජයක් ලෙස සිට සහය දක්වන බවට ඒත්තු ගැන්වීම සඳහා මෙලෙස එරටදී හමුවූ බව හෙතෙම පවසයි.

තමන් ඕස්ට්‍රේලියාව බලා ගියේ තම පෞද්ගලික මුදල්වලින් මිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල්වලින් නොවන බව ද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් සිය නිල සමාජ ජාලය ඔස්සේ සඳහන් කළේය.

අමාත්‍යවරයා ඊයේ දිනයේදී ද ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් සමග එරටදී සාකච්ඡා කර තිබිණ.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්