නවතම පුවත්

ඊළඟට නාමල් ද?

අසංක

අසංක

නිතීෂා ජයසේකර මෙනවිය පසුගිය සිකුරාදා යෝෂිත රාජපක්ෂ මහතා සමග විවාහ ගිවිස ගැනීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාද සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ ඔහුගේ පෙම්වතිය සමග සිටින ඡායාරූපයක් අද(13) මුදාහැර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 17 වැනිදා ලිම්නි වීරසිංහ මෙනවිය සමග අවාහ වීමට නියමිත බව මෙයට පෙර මාධ්‍යයයේ පළවිණි.

නිතීෂා-යෝෂිත ගිවිස ගැනීමේ චාම් උත්සවය අතරවාරයේදී  රාජපක්ෂ පවුලේ පුතුන් තිදෙනාම සිය පෙම්වතියන් සහ බිරින්දෑවරුන් සමග සමූහ ඡායාරූපයක් ගැනීමද විශේෂත්වයකි. එම ඡායාරූපයද මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ.

නාමල්-යෝෂිත-රෝහිත සහෝදරයන්ගෙන් මුලින්ම අවාහ වුයේ පවුලේ බාලයා රෝහිතය. දෙවැනුව ගිවිස ගැනීම ප්‍රකාශයට පත්කළේ යෝෂිතය. දැන් වැඩිමලා නාමල් තමන්ගේ මංගල්‍යයටම දින ප්‍රකාශයට පත්කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්