මැතිවරණ කොමිසම එළඹෙන 09 දින විශේෂ සාකච්ජාවක් සඳහා රැස්වීමට නියමිතය .
එහිදී ඉදිරි මැතිවරණ පිළිබඳව මෙන්ම ඊට අදාලව ගත යුතු ක්රියාමාර්ග පිළිබඳවද මූලික වශයෙන් සාකච්ජා කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තාවේ.
එසේම ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීම පිලිබඳ පුවත්පත් නිවේදන නිකුත් කිරීම සම්බන්ධවද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව වාර්තාවේ.
විශේෂයෙන්ම එම නිවේදන නිකුත් කරන දිනය සම්භන්ධව මෙහිදී සාකච්ජා වනු ඇති බවද දැනගන්නට ඇත.