සියලු ආණ්ඩුකාරවරුන්ට නියෝගයක්

Picture of අසංක

අසංක

සියලුම ආණ්ඩුකාවරුන්ට තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස  ජනාධිපතිලේකම් කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

දිවයිනේ පළාත් 9 සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතවරුන් ලෙස පත් කරනු ලබන්නේ ආණ්ඩුකාරවරුන් ය.