නවතම පුවත්

යහපාලන ආණ්ඩුවෙන් බි.23ක පොල්ලක් – රට පුරා පොහොර හිඟයක්

අසංක

අසංක

දිවයින පුරා දැඩි පොහොර හිඟයක් මතුව ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්යංශය සඳහන් කර සිටී .

පසුගිය රජය පොහොර සමාගම් වෙත නියමිත ගෙවීම් පැහැර හැර ඇති බැවින් මෙම පොහොර හිඟය මතුව ඇති බවද අමාත්‍යාංශය පෙන්වාදෙ .

මෙම හිඟ මුදල රුපියල් බිලියන 23 ඉක්මවන බවද වාර්තාවේ.

මීට අමතරව පසුගිය රජය ප්‍රමිතියෙන් බාල පොහොර ගෙන්වීම නිසාද මෙම පොහොර හිඟය තවදුරටත් දැඩිවී ඇති බවත් එම බාල පොහොර බෙදගරීම නව රජය විසින් අත්හිටුවා ඇති බවත් අමාත්‍යංශය සඳහන් කර සිටී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා