නවතම පුවත්

මෙරටට ආ චීන-කොරියානු 1000ක් දිගටම කොරෝනා අධීක්ෂණයේ

අසංක

අසංක

චීනයෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණි දහසකට අධික පිරිසක් මේ වනවිට සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අප වෙබ් අඩවියට සඳහන් කළේය.

එම පිරිස් රැඳී සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මාර්ගයෙන් මෙම පරීක්ෂා කිරිම් සිදුකරන බව ජාසිංහ මහතා පැවසීය
ඔවුන්ට කොරෝනා රෝග ලක්ෂණ පහළ වුවහොත් කඩිනමින් ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය.

මේ අතර දකුණු කොරියාවේ සිට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පැමිණේ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන්ද විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .