නවතම පුවත්

සජිත්ගේ සන්ධානය නෙළුම් පොකුණේදී එළිදකී

අසංක

අසංක

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පිහිටුවිමේ නිල උත්සවය ලබන 02 වනදා පැවැත්වීමට නියමිතව ඇත.

නෙළුම් පොකුණ රගහලේදී නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳහා , සමගි ජන බලවේගයට සහය දක්වන සියලුම පක්ෂවල නායකයින් එක්වීමට නියමිතව ඇත.

සමගි ජන බලවේගයේ ඉදිරි ගමන් මග පිලිබඳ විශේෂ කරුණු කිහිපයක්ම මෙම උත්සවයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවද වාර්තාවේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි