නවතම පුවත්

ලෝකයෙන් 78%ක් කොරෝනා භීතියේ

අසංක

අසංක

මුළුමහත් ලෝකයෙන් 77.9%ක් මේ වනවිට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතයට ගොදුරු වී සිටියි.

ලොව පුරා රටවල් 195න් 152ක්ම මෙම වසංගතයට ගොදුරු වී අවසන්‍ ය.

මේ අතර මෙම වෛරසය හේතුවෙන් ලොව පුරා මියයාමේ ප්‍රතිශතය 1%කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට ලෝකයේ කොරෝනා මරණ ප්‍රතිශතය 7%ක් වී ඇත.

මේ වනවිට මෙම වසංගතයෙන් 5839ක් මියගොස් තිබේ.

පුද්ගලයන් 156,766ක් මෙම වසංගතයට ගොදුරු වී ඇත.

ඉන් 75937 දෙනෙකු සුව වී නිවෙස් කරා ගොස් ඇත.

ලොව පුරා රටවල නව කොරෝනා වෛරසය අද වනවිට ආසාදිත රෝගීන්ගේ දත්ත පහත දැක්වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා