නවතම පුවත්

සිංහල-හින්දු අලුත් අවුරුද්දට රටටම ඇඳිරිනීතිය

අසංක

අසංක

 

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලබන 16 වැනිදා උදෑසන තෙක් ශ්‍රී ලංකාව පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව රජය දැනුම් දෙයි.

ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදෙන 13 ,14 දින වලදී දිවයින පුරා ඇඳිරිනීතිය බලපැවැත්වෙනු ඇත.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, යාපනය, මහනුවර යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික් සඳහා ලබන දාසය වැනි 16 වැනිදා උදෑසන ඇදිරි නීතිය ලිහිල් කෙරේ.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ වේලාවන් පිළිබඳ වන නිවේදනය පහත දැක්වේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .