නවතම පුවත්

ජුනි 20 මහ ඡන්දය තියන්න බෑ – කොමිසමෙන් තීරණයක්

අසංක

අසංක

දැනට ප්‍රකාශයට පත් කර ඇති පරිදි  ලබන ජුනි 20 වෙනිදා මහමැතිවරණය  පැවැත්වීමට නොහැකි බවට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ පිළිබඳ අද පැවැත්වූ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණය ලබන ජුනි විසි වෙනිදා 20 වැනිදා හැර වෙනත් දිනයකදී පත්වීම කෙරෙහි අවධානය යොමුව ඇත.

රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට ඇති අවදානම හේතුකොටගෙන මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්