නවතම පුවත්

පාසල් ඇරියත් කැන්ටින් වහලා

අසංක

අසංක

පාසල් විවෘත කිරීමට අවසර ලබාදුන්නද ඒ සමග කිසිදු පාසලක ආපනශාලා විවෘත කිරීමට අවසර ලබා නොදීමට අධ්‍යාපන අමාත්යංශය තීරණය කර ඇත .

රජය විසින් ක‍්‍රියාත්මක කරන පාසල් සිසුන් සඳහා ආහාර ලබා දීමේ වැඩසටහන ද පාසල් ආරම්භ වූ වහාම ක‍්‍රියාත්මක නොකිරීමට ද අමාත්‍යාංශය පාසල්වලට උපදෙස් ලබා දී තිබේ.

දරුවන් පාසල් එද්දී නිවසේ සකස් කෙරෙන සමබල ආහාර වේලක් රැගෙන ඒම අවශ්‍යවන අතර ඒ පිලිබදව දෙමාපියන් දැනුවත් කරන ලෙසද අමාත්‍යාංශය පාසල් වෙත දැනුම් දී ඇත

ජලය ලබාගැනීමට සුදුසු වන පරිදි පුද්ගලිකව බෝතලයක් කෝප්පයක් පැවැතිය යුතු බවත් ඒවා දෛනිකව පිරිසිදු කර එවිය යුතු බවත් අමාත්යංශය පාසල්වෙත ඉදිරපත් කල උපදෙස් සංග‍්‍රහයේ ස`දහන් ව ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා