නවතම පුවත්

කහ පළගැටියා යම්තාක් දුරට මර්දනය කරලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කුරුණෑගල – මාවතගම ප්‍රදේශය  ඇතුළු දිවයිනේ ප්‍රදේශ වලින් ව්‍යාප්ත වු කහතිත් පළගැටි විශේෂය මේ

වන විට යම්තාක් දුරකට පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

රසායනික ක්‍රමවේද හා කාබනික ක්‍රමවේද මෙන්ම ගොවින් දැනුවත් කිරිම හරහා මෙම

තත්ත්වය පාලනය කර ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම පලගැටි යම්තාක් දුරකට පාලනය වුවද තවදුරටත් මේ පිළිබදව අවධානයෙන් සිටින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි