නවතම පුවත්

පෝට් සිටි ගිවිසුම සංශෝධනයට රජයේ අවධානය

port-city-colombo
අසංක

අසංක

වරාය නගර ගිවිසුම යලි සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.

පසුගිය යහපාලන රජය යටතේ වරාය නගර ගිවිසුම් වෙනස් කිරීම හේතුවෙන් රටට අහිමි වූ ඉඩම් ප‍්‍රමාණය නැවත ලබා ගැනීම සඳහා මෙසේ එම ගිවිසුම නැවත සංශෝධනය කරන බවද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පවතී රැස්වීමකදී පැවසීය එහිදී අවධාරණය කළා.

යහපාලන රජය මෙසේ කොළඹ වරාය නගර ගිවිසුම වෙනස් කිරිම හේතුවෙන් වරාය නගරයෙන් මෙරටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප‍්‍රමාණයක් අහිමි වූ බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

වරාය නගර ගිවිසුමේ යළි වෙනස්කම් කිරීම තුළින් එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

තම රජය යටතේ ක‍්‍රියාත්මක කළ සංවර්ධන ක‍්‍රියාදාමය පසුගිය වසර පහ තුළ සම්පූර්ණයෙන්ම අඩාල වූ අතර කොළඹ වරාය නගරය ඉදිකිරීම ද වසර දෙකක් ඇණහිටි බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා