BREAKING NEWS


Share now!

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (5) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පානදුර හොරෙන්තුඩුව ප්‍රදේශයේ දී කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ පුද්ගලයෙකු ගැටී මියයාමක් සම්බන්ධයෙනි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.