නවතම පුවත්

සිරකරුවන්ට සමාව දීම ගැන හොයන්න ජනපතිගෙන් සත්පුද්ගල කමිටුවක්

අසංක

අසංක

සිරකරුවන්ට සහ රැඳවියන්ට සමාව දීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් සත් පුද්ගල කමිටුවක් පත් කර ඇත.

මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ය.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් , නීතිඥ හරිගුප්ත රෝහණධීර, මේනක අරංගන, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් , නීතිඥ කෞශල්‍ය නවරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා සුලු වැරදිවලට සම්බන්ධ රැඳවියන්ට සමාව දීමට තීරණය කර තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා