දකුණු අධිවේගය තාවකාලිකව වැසේ

Picture of අසංක

අසංක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදුව අතර කොටස තාවකාලිකව වසා දමා තිබේ.

පස් කණ්ඩියක් කඩා වැටීම ඊට හේතුවයි.

මාර්ග්ගගය යථාතත්වයට පත්කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.