රටටම කරන්ට් නෑ – කෙරවලපිටියේ අවුලක්

Picture of අසංක

අසංක

දිවයිනටම විදුලිය ඇණහිට තිබේ.

අද පස්වරු 12.30 සිට රටටම විදුලිය ඇණහිට ඇතැයි විදුලිබල අමාත්‍යාංශය පවසයි.

කෙරවලපිටිය විදුලි බලාගාරයේ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය ඇණහිට ඇත.