ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කනේ,ගම අළුත්ගම සහ මහරගම පමුණුව ප්‍රදේශයේ පදිංචිව සිටින 24 හැවිරිදි සැකකරු සුරංග නිරෝෂන් ද සිල්වා නමැත්තෙකි.