ඉරාජ් තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට

Picture of අසංක

අසංක

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇත

අද(18) සිට ක්‍රියාත්මක වන පරිදි වසර 03ක කාලයක් සඳහා හෝ නැවත දැන්වීමක් කරන තුරු එම පත්වීම සිදුකර තිබේන බව වාර්තාවේ

ඒ මහතා මීට පෙර ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේද අධ්‍යක්ෂක ධූරයක් හෙබවීය .