පොල් ගැසට්ටුවත් එයි – උපරිමය 70යි

Picture of අසංක

අසංක

පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙහි සඳහන් පරිදි මිල ගණන් ඉක්මවන අලෙවිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විෂයභාර අමාත්‍යවරයා පැවැසීය.