සචිත්‍රගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි – හෙටත් එයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් ක්‍රීඩා වැරදි සොයන පොලිස් විමර්ශන ඒකකය විසින් පැය 9 කට අධික කාලයක් අද ප්‍රශ්න කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර සිදු වූ සිදුවූ තරඟ තරඟ පාවාදීමක් පිළිබඳව සිදු වුයේ යැයි කියන දුරකථන සංවාදයක් සම්බන්ධවයි.

සචිත්‍ර සේනානායක හෙට උදෑසන 8.30ට ද ක්‍රීඩා වැරදි පිළිබඳ විමර්ශනය කිරීමේ පොලිස් ඒකකය වෙත කැඳවා තිබේ.

 

 

සබැදි පුවත්

සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි හොයන පොලිස් විමර්ශනයට එයි

සචිත්‍රගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ඉවතට

සචිත්‍ර අදත් මඟහරී