කොරෝනාවෙන් දැවෙන ඉන්දියාව !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම සහ මරණ වාර්තා වීම අතින් ඉන්දියාව වාර්තා පිට වාර්තා තබමින් සිටී. දිනපතාම එරටින් නව ආසාදිතයන් ලක්ෂ 03 ඉක්මවා හමුවන අතර ඊට සා‍පේක්ෂව මරණ ප්‍රමාණයද ඉහළ යමින් තිබේ

මේ වනවිට එරට කොරෝනා මරණ ආදාහනය කිරීම සඳහා අදාහනගාර වලද ඉඩ මදි වෙමින් ඇති අතර , ඒ අනුව පැල්පත් නිවාස සමූහයක් අසල විවෘත බිම් කඩක කොරෝනා මරණ ආදාහනය  කෙරෙන අවස්තාවක්  ජයාරූපයේ දැක්වේ