දකුණු පළාත් සභාව විසුරුවයි

Picture of අසංක

අසංක

දකුණු පළාත් සභාව අද මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරේ.

ඊට අදාළ ගැසට් නිවේදනයට ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ අත්සන් තබා ඇත.

අදින් පසුව දකුණු පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයා යටතට පැවරේ.