නවතම පුවත්

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් ලබන සතියේ දිවයිනට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 එළැඹෙන අඟහරුවාදා (25දා) දිවයිනට ගෙන එන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙම එන්නත් තොගය ගෙන ඒමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති හමුකදීද තානාපතිවරයා සඳහන් කර ඇත්තේ එම එන්නත් තොගය 25 දා දිවයිනට ළඟාවීමට නියමිත බවයි.

සිය ට්විටර් ගිණුමෙන් ජනපතිවරයා සඳහන් කළේ චීන ජනපතිවරයාගේ කෘතවේදීත්වයට ස්තූතිය ප්‍රකාශ කරන බවයි.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා