පිපිරුම්වලින් 100ක් මරුට – තුවාලකරුවන් 400 පන්නයි

Picture of අසංක

අසංක

fකොළඹ සහ මඩකළපුව සිදුවූ පිපිරුම්වලින් මේ වනවිට මියගිය ගණන 105 දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාලකරුවන්ගේ ගණන ද 400 ඉක්මවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.