හෙට අනිද්දා පාසල් නිවාඩුයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

රටේ පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් , හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.