ශ්‍රී දළදා මාළිගාව, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය මෙන්ම ප්‍රධාන පෙළේ විහාර ද දේවස්ථාන හා කොවිල්වලට ද දැඩි ආරක්ෂාවක් ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මතුව ඇති තත්වය හමුවේ මෙම පියවර ගෙන ඇත.
fතවද ආරක්ෂාව ලබාදිය යුතු යැයි හැගෙන සෙසු විශේෂ ස්ථානවලට ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.