ඇදිරි නීතිය අවසන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම 

අන්තවාදී සංවිධානයක මෙහෙයවීමෙන් කොළඹ, දෙහිවල, දෙමටගොඩ, මීගමුව සහ මඩකළපුව ප්‍රදේශයේ ස්ථාන 8ක පුපුරාගිය මිනිස් බෝම්බ හේතුවෙන්  දිවයිනපුරා ඊයේ (21) දහවල් සිට පනවා තිබු පොලිස් ඇදිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.