නවතම පුවත්

“පාස්කු ඉරිදා ප්‍රහාර නවසීලන්ත සිද්ධියක ප්‍රතිප්‍රහාරයක්” – රුවන් විජේවර්ධන

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රට පුරා ස්ථාන කිහිපයක පාස්කු ඉරිදා දිනය පුරා එල්ල වූ බෝම්බ ප්‍රහාර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් සංහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයක් විසින් එල්ල කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද අනාවරණය කළේය.

හෙතෙම මේ බව පැවසුවේ අද පැවති විශේෂ පාර්ලිමේන්තු රැස්වීම අමතමින්ය.

ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවත් ඔවුන් තව්හිත් ජමාත් වැනි සංවිධාන සමග සමීප සබඳතා පවත්වා ඇති බවට ද තොරතුරු ඇතැයි ඔහු පැවැසීය.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට නම් සියලු අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව කඩිනම් පියවර ගත යුතු බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා