ඇස්ට්‍රාසෙනෙකා ස්ථාන 109කදී – සෙසු කොවිඩ් එන්නත් දිස්ත්‍රික් 18කදී

Picture of අසංක

අසංක

අද (02) දිනය තුළ බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 109කදී ඇස්ට්‍රාසෙනෙකො දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගෙන තිබේ.

රට පුරා දිස්ත්‍රික් 19ක සෙසු කොවිඩ් එන්නත් මාත්‍රා ලබාදෙන මධ්‍යස්ථාන ද 270ක් ස්ථාපනය කර ඇත.

එම කොවිඩ් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ. (සම්පුර්ණ ලැයිස්තුව ලබාගැනීමට මඳක් රැඳී සිටින්න)