ලංකාවේ සංචාරය ගැන චීන රජයෙන් අනතුරු ඇඟවීමක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුල දැනට පවතින ආරක්ෂක වාතාවරණය හමුවේ මෙරට සංචාරය කිරීමෙන් වලකින ලෙස චීන රජය එරට ජනතාවට දැනුම් දි ඇත.

ශ්‍රී ලංකාව තුළ පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනයක නිරත වන අතර පවතින වාතාවරණය සමතයකට පත්වන තෙක් මෙරට සංචාරය කිරීමෙන් වලකින ලෙස චීන රජය මෙහිදී දැනුම්දී ඇති බව සඳහන්වේ.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ගෙන්ග් ෂුඅන්ග් මහතා මේ බව අද (23) දින එරට මාධ්‍ය වෙතද ප්‍රකාශ කර ඇත.