වනිදුට IPL තරගාවලියට කණ්ඩායම් දෙකකින් ආරාධනා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

ඉන්දියාවේ අයි පී එල් කණ්ඩායම් දෙකකින් තමන්ට ආරාධනා ලැබී ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ප්‍රකාශ කර සිටී

සමාජ මාධ්‍ය ජාලයක  සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර ඇත

ඒ නුව ඉදිරි වසරේදී තමා අයි පී එල් තරඟාවලියට එක්වීමට බලාපොරොත්තු වන බවත් , එය තම අත්දකීම් වර්ධනය කරගැනීමට මහඟු අවස්ථාවක් වනු ඇති බවත් ඔහු පවසා ඇත

වනිදු හසරංග මේ වනවිට පන්දුවාර විස්ස පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 2 වන ස්ථානයේ පසුවේ ..