නවතම පුවත්

උතුරු ලංකා ෆැමිලි ෆුඩ්ස් , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට පාත්‍රවේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

MAS Tropical Food Processing (PVT) Ltd විසින් උතුරු ශ්‍රී ලංකාවේ පාලි හි සිදුකල ප්‍රජා ආයෝජනයක් වන උතුරු ලංකා ෆැමිලි ෆුඩ්ස් (පීවීටී) සමාගමට එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ හොඳම කුඩා ව්‍යාපාර සම්මානය හිමි වී තිබේ .

මෙම ලෝක ව්‍යාප්ත සම්මානය ගෝලීය ආහාර පද්ධති කෙරෙහි ධනාත්මක ලෙස බලපෑම, සැම දෙනාටම ගුණාත්මක ආහාර ලබාදීම හා , ජීව්‍ගනෝපාය මාර්ග තිරසාරව ලබා දීම යන දර්ශක සලකා බලා ලබාදී ඇත . විශේෂයෙන්ම මෙම සම්මානය නවෝත්පාදන සහිත කුඩා කර්මාන්තවලට ලබාදෙන්නකි.

මෙම සම්මානය ලබා ගත් එකම ශ්‍රී ලාංකික සමාගම වවන්නේද උතුරු ලංකා ෆැමිලි ෆුඩ්ස් ය.

මේ පිළිබඳව එම ආයතනය නිකුත් කල නිවේදනය පහත දැක්වේ .

Sinhala Perss Release PDF

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා