නවතම පුවත්

බස්නාහිර එන්නත්කරණය වේගවත් වන හැටි

අසංක

අසංක

බස්නාහිර පළාතේ එන්නත්කරණය මේ වන විට වේගවත්කර තිබේ.

වයස අවුරුදු 30 වැඩි පිරිස් වෙනුවෙන් එන්නත්කරණය සිදුවන අතර එන්නත් ලබානොගත් පිරිස් සොයා යමින් එන්නත් කිරීමේ වැඩ සටහනක්ද මේ වන විට බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කර ඇත.

ඒ වැඩිම කොවිඩ් රෝගීන් පිරිසක් හමුවන්නේත් වැඩිම පිරිසක් මිය යන්නේත් බස්නාහිර පළාත ආශ්‍රිතව වන බැවිණි.

බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල එන්නත්කරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් 2021 අගෝස්තු 16 වෙනිදා වන විට නිකුත් කර තිබුණු දත්තයන් මෙසේය.

 

කොළඹ දිස්ත්‍රික්කය

16/08/2021 වනවිට ඕනෑම එන්නතක මාත්‍රාවක් හෝ ලබා ගත් මුළු ජනගහනය  872,443 කි. එනම් අවුරුදු 30 ක මුළු ජනගහනයෙන් 81.37%කි.

 

ගම්පහ දිස්ත්‍රික්කය

15/08/2021 වන විට ඕනෑම එන්නතකින් 1 මාත්‍රාවක් ලබා ගත් මුළු ජනගහනය  1,325,569 කි. එනම් අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් 99.93%කි.

 

කළුතර දිස්ත්‍රික්කය

16/08/2021 වන විට ඕනෑම එන්නතක මාත්‍රාවක් ලබා ගත් මුළු ජනගහනය- ආසන්න වශයෙන් 541,052 කි. එනම් අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් 88.42%කි

අද (18) පස්වරු 4.47 වනවිට බස්නාහිර පළාත තුළ කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීම පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්