නවතම පුවත්

සහල් මෙට්‍රික් ටොන් 60000ක් ආනයනය කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සහල් මෙට්ට්‍රික් ටොන් 6,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත

ඒ අනුව එම සහල් තොග  පාකිස්තානයෙන් ආනයනය කිරීම සඳහා කටයුතු යොදා ඇත

දැනට වෙළඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස එම සහල් තොගය කඩිනමින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේය

. පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ එම සහල් තොගය මෙරටට ආනයනය කිරීම නියමිත බව එහිදී වැඩි දුරටත් සඳහන් කෙරින .

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා