නවතම පුවත්

ශ්‍රීලාල් නානායක්කාරගේ “පෙම්බරී, මා- රම්බරී” 18 දා දොරට වඩී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු , ග්‍රන්ථ කර්තෘවරයෙකු , කවියෙකු , තිරකතා රචකයෙකු  මෙන්ම මෙරට ජනප්‍රියතම  චිත්‍ර කථා නිර්මාණකරුවෙකු වන,  ශ්‍රීලාල් නනායක්කාරයන්ගේ  නවතම නවකථාව “පෙම්බරී,මා-රම්බරී” නමින් එළඹෙන 18 දා පස්වරු 3.30ට  කඩවත, දළුපිටිය  “ඇල්ෆා” අධ්‍යාපන ආයතනයේදී දොරට වඩී.

ශ්‍රීලාල් නනායක්කරයන්ගේ, අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍ර කතාවක් ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙම නවකතාව , ඔහුගේ කුළුඳුල් නවකතා ග්‍රන්ථයද වේ.

මෙරට චිත්‍ර කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ප්‍රථම  , නව කතාවක් ලෙසින්ද පෙම්බරී , මා-රම්බරී කෘතිය සැලකිය හැකි අතර මෙම දොරට වැඩුම් උත්සවය  සඳහා දිවයිනේ පර්වීන හා ජනප්‍රිය කලාකරුවන් සාහිත්‍යධරයන්  රැසක් සහභාගිවීමට නියමිතව ඇත .

May be an illustration of 1 person and text

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්