නවතම පුවත්

ඉම්රාන් ඛාන්ට එරෙහි බලවේග මෙහෙයවන්නේ ඇමෙරිකාවද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තමා විශ්වාසභංග යෝජනාවක් හරහා ධුරයෙන් ඉවත් කිරීමට උත්සහ දරණ විදේශීය බලවේගය ලෙස පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ඇමෙරිකා එක්සත් ජනපදය නම් කර ඇත.

නම පැවසීමට නොහැකි විදේශීය රටක් තමාට එරෙහිව පැවැත්වෙන විශ්වාසභංග යෝජනාවේදී තම ධූරය අහිමිවනු දැකීමට නොඉවසිල්ලෙන් සිටින බව අගමැති ඉම්රාන් පසුගියදා ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව නැහැ ඇමෙරිකාව නෙමේ නම කියන්න බැරි විදේශීය රටක් අපේ රටේ දේශපාලනයට ඇඟිලි ගහනවා පසුගිය දා තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම කල් යෑමෙන් පසු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් අගමැති ඉම්රාන් පැවසුවේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පකිස්තානු තානාපති විසින් ඇමෙරිකානු රාජ්‍ය නිලධාරියෙකුගේ හඬ පටයක් අගමැති ඉම්රාන් හට ලබා දී ඇති අතර එම නිලධාරියා ඉම්රාන් නොමැති රජයක් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ ද්වි පාර්ශවික සම්බන්ධතා වඩාත් තහවුරු වනු ඇතැයි පවසන ආකාරය පටිගත වී ඇතැයි සඳහන් වේ.

(රොයිටර්)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්