පැතුම් වික්‍රමරත්න
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකවරයාට භාර දී තිබේ.
ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 64 දෙනකු අත්සන් තබා ඇත.
මේ අතර අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව පිළිබඳව අද රැස්වී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
