සෝෂල් මීඩියා හරහා අන්තවාදය පිටුදකින්න ලෝක නායකයෝ පැරීසියට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සමාජ මාධ්‍ය ජාල හරහා අන්තවාදී මත පැතිරයාම වැලැක්වීම සහ අන්තවාදය පිටු දැකීම සම්බන්ධව විශේෂ සාකච්ජාවක් ලෝක නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වින .

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සහ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩන් ඇතුළු රටවල් ගණනාවක නියෝජිතයන්‌ මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

නවසීලන්තයේ ක්‍රිස්තියානි දේවස්ථාන දෙකක සිදුවූ වෙඩි ප්‍රහාර හා ශ්‍රී ලංකාවද ඇතුළු ලෝකයේ රටවල් කිහිපයකම දේවස්ථාන ආශ්‍රිතව සිදුව ඇති ප්‍රහාර, මෙම සාකච්ඡා සඳහා මුල්වී ඇතැයි තානාපති වාර්තා සඳහා කර සිටී