නවතම පුවත්

දළදා වහන්සේට කරන අපහාස ගැන මහ නාහිමිවරු ජනපතිට ලියයි

Roshan

Roshan

කුරුණෑගල, වාදාකඩ පාර, පොතුහැර යන ස්තාානයේ ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවත් දේශීය හා විදේශීය ගිහි පැවැදි බොහො දෙනෙක් මෙම මිත්‍යාවට රැටවී මුදල් හා රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවත් මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමන් පවසති.

එසේම සමාජ මාධ්‍ය හරහා වීඩියෝ සිදුකරන සේපාල් අමරසිංහ නැමැති පුද්ගලයෙක් බුදු දහමට හා දළදා වහන්සේට අපහාස වන ආකරයෙන් ප්‍රකාශයන් සිදුකරන බවද උන්වහන්සේලා සඳහන් කරති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇති පරිදි බුදු දහම ආරක්ෂා කර පෝෂණය කිරීමට රජය බැදී සිටින බවැන් මේ පිළිබඳව වහා කරුණු පරීක්ෂා කොට ආරම්භයේදීම ඒවා වළක්වාලීමට කටයුතු කිරීමට ජනපතිවරයාගේ අවධායනය යොමුකරන ලෙස උන්වහන්සේලා ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!