බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට තවමත් දින නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඒකාබද්ධ විපක්ෂය විසින් ඇමති රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව ගෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය සාකච්ඡා කිරිමට අද පාර්ලීමේන්තුවේදී කැදවූ පක්ෂ නායක රැස්වීම විසදුමකින් තොරවම අවසන් වී තිබේ.

ඒ අනුව ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනයක් තවමත් තීරණය වී නොමැත.