රජයේ නිළධාරිනියන්ට සාරිය ඔසරිය ඇදීම අනිවාර්ය කෙර්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රජයේ ආයතනවල සේවය කරන සියලුම නිළධාරිනියන්ට සාරිය හෝ ඔසරිය ඇදීම අනිවාර්ය කර තිබේ. මීට අදාලව රාජ්‍ය පරිපාලන අපදා කළමණාකරන අමාත්‍යංශය මගින් චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබේ.

මේ පිලි‍බදව ආපදා කළමණාකරන අමාත්‍යංශය මගින් අමාත්‍යංශ ලේකම් වරුන් පළාත් පාලන ලේකම්වරුන්, පළාත් පාලන ලේකම්වරුන් සහ දෙපාර්තුමේන්තු ප්‍රධානින් වෙත යොමුකල ලිපිය පහත දැක්වේ.